ස`ගවා ගත් ගුරුසිත
වසිවි ද අමුතු වැස්සක්
දෙගොඩ තලායමින්
සෝදා හරින්නට
පවිටු සිත්
දුටුව මුත්
නොදුටුව මෙන්
වරද නිවරද නොකරමින්
කෙසේ ඉන්න ද ඉතින්
කිරිගැහී
ඉකිබි`ද හ`ඩන
සිතට තරවටු කර
ස`ගවා ගති ගුරුසිත
බියෙන්
මුළු ලෝකයට

No comments:
Post a Comment