පියාදර වස්සානය
ඔබ නැතුව
මේ පාලූ මහ පොළොව
ඉරිතලලා හතරවට
මට ඇහුණා අප්පච්චි
හොර රහසේ හඩන හඩ
බලන් හිස් කුඹුර දෙස
පියාදර වස්සානය
හැකිනම් නුඹට
එකම එක දවසකට
අනේ !
මෙහෙ ඇවිත් යන්න
රටාවට හැඩ දමපු අපුරු ඉතිහාස කතා ඔච්චමින් සරදමින් පහර දී බිම දමා එක්තරා ගැහැණියක ................... නම් කළා ලොව පැරණි වෘත්...
No comments:
Post a Comment