Thursday, January 11, 2018



පින්සාර සිතැත්තට
සරුසාර මතක පද
එකතුකළ  
ස්වප්නයක දැනේ රස
අවදි වූ සිහින දැක
තෙත්වෙලා  නොදැනීම
සිත බරයි උසුලන්න
රූරමින් ඇද වැටෙන 
දගකාර හිරිපොද වැස්ස 
සීතලක් කොම දෙද්ද
දැවටිලා ඇසේ අග 
නොපෙනෙනා ඉසව්වක
හිද බලා සිනාසෙන
අහිමි රුව......







No comments:

Post a Comment

මොණර,හංස තුඩු ළඟ......

රටාවට හැඩ දමපු  අපුරු ඉතිහාස කතා  ඔච්චමින් සරදමින් පහර දී බිම දමා එක්තරා ගැහැණියක ................... නම් කළා  ලොව පැරණි වෘත්...