Friday, June 23, 2017

පලා යන්නේ කොහිද


නොපෙනෙනා දුර නැවතුමක හිඳ
තවත් නැවතුමක් සොයා යන්නේද නුඹ
අලුත් ශරීර කුඩුවක නැඟ
සරසා නොයෙක් ලෙස
යනෙන මේ ගමන මඟ
හමුවේවි නුඹට
 සුළං වැහිකොඩ එමට
සත්තමයි මේ ඇත්තමයි
නොපෙනේවි මුවාවන්නට ගසක්වත්
ආ...
පලා යන්නේ කොහිද නුඹ
අලුත් kej;=u
ඇති නේද?
මඟ බලාගෙන






No comments:

Post a Comment

මොණර,හංස තුඩු ළඟ......

රටාවට හැඩ දමපු  අපුරු ඉතිහාස කතා  ඔච්චමින් සරදමින් පහර දී බිම දමා එක්තරා ගැහැණියක ................... නම් කළා  ලොව පැරණි වෘත්...