Friday, June 23, 2017



සරන්නට නුබ ගැබ සිසාරා
රිසි ලෙසින්
අත්තටු තිබුණා නම්
කදිමයි නොවේද සකි 
දඟකාර හැඩකාර කටකාර
තුරුණු සිත
අයදින්නේ නිදහසයි
වගකීම් යුතුකම් 
පැටවිලා හිස මතට 
පියඹන්නේ කෙලෙසකද 
අතැර ඒ සියලු දෙය 

No comments:

Post a Comment

මොණර,හංස තුඩු ළඟ......

රටාවට හැඩ දමපු  අපුරු ඉතිහාස කතා  ඔච්චමින් සරදමින් පහර දී බිම දමා එක්තරා ගැහැණියක ................... නම් කළා  ලොව පැරණි වෘත්...